Wednesday, January 28, 2026
Follow Us
සර්ව පාක්ෂිත සමුළුක් අද ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්හට මේ සඳහා ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබෙන්නේ.