Thursday, March 26, 2026
Follow Us
හිටපු ජනපති ණය යෝජනා ගැන දුන් සහතිකය

ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"විවේචන කරනවා නම් විකල්ප ඉදිරිපත් කරන්න. නිකං විරුද්ධ වෙලා බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ." යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.