Sunday, September 06, 2026
Follow Us
ජූලි 01  පාර්ලිමේන්තුව රැස්වෙයි

එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙයි.

 අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව ‍මෙම නිවේදනය සිදු කරන බවද කථානායකවරයා දන්වා සිටී.