Thursday, March 26, 2026
Follow Us
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.


පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණි.