Friday, July 10, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විදෙස් ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.


කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ .