Thursday, March 26, 2026
Follow Us
ජනපති හෙට ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
 
ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.