Tuesday, May 19, 2026
Follow Us
හිටපු අගමැති මහින්ද ගැන පැතිර යන කටකතා අසත්‍යයයි ….

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසාධ්‍ය තත්වයෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන කටකතා අසත්‍යය බව ආරංචිමාර්ග පවසයි.

එවන් කිසිදු සිදුවීමක් සිදුව නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

LNW