Tuesday, February 03, 2026
Follow Us
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

පාර්ලිමේන්තු කටයුතු හෙට පෙරවරු 10ට ඇරඹෙයි


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

එහිදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතයි.

එම රැස්වීම හෙට(21) දවල් 12.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කටයුතු හෙට (21) පෙරවරු 10ට රැස්වීමට නියමිතයි.

Aruna