Monday, September 07, 2026
Follow Us
විදුලිබල සංශෝධන පනත වැඩි ජන්ද 84කින් සම්මත වෙයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ජන්ද 84කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

කෙටුම්පතට පක්ෂව ජන්ද 120ක් ද, විපක්ෂව ජන්ද 36ක් ද ප්‍රකාශ වුණා. ජන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් 13ක්.

Neth