Wednesday, February 04, 2026
Follow Us
පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂයෙන් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හදිසියේ ගත් තීරණය


පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගත් නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර තිබේ.

එම පක්ෂයේ නායක රවුෆ් හකීම් සදහන් කළේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය එම තීරණය ගත් බවයි.

(Aruna)