Tuesday, September 08, 2026
Follow Us
අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි

ඩලස් ජනපතිට යැවූ ලිපිය මෙන්න


හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ගොඩනගා අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසන ලෙස ඉන් ඔහු ඉල්ලා ඇත.

(Aruna)