Wednesday, February 04, 2026
Follow Us
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ගත් තීරණය

ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති නායකත්වයෙන්


ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඒ සඳහා යෝජනාවක් සම්මත වී තිබේ.

අර්බුදයට විසඳුම් ආණ්ඩුවේ සියලු දෙනා එක්ව සෙවිය යුතු බවද මන්ත්‍රී වරුන් මෙහි දී පවසා ඇත.

(Aruna)