Wednesday, February 04, 2026
Follow Us
මර්ධනකාරී වැඩපිළිවලෙන් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි - ජවිපෙ

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ ජනතා විරෝධය යළිත් අවුළුවාලීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස නෙත් නිවුස් වෙත පැවසුවේ එම මර්දනකාරී වැඩපිළිවෙළ තුළින් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවයි.

(Neth)