Tuesday, April 07, 2026
Follow Us
හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

හෙට දහවල් 1ට පාර්ලිමේන්තුවේදී වෙන්න යන දේ


විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.

හෙට දහවල් 1.00ට පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර පක්ෂ සියල්ලම කැමති නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා කතානායකට ප්‍රකාශ කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඒ අනුව සියලු පක්ෂ නායකයින් හෙට එවැනි එකඟතාවකට ඒම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇත.

(Aruna)