Wednesday, February 04, 2026
Follow Us
ඩයනා ගමගේටත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

තවත් තිදෙනෙක් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි


ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ඩයනා ගමගේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

එසේම විජිත බේරුගොඩ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

(Aruna)