Wednesday, February 04, 2026
Follow Us
ජාතික ජන බලවේගයේ පාගමන අද බේරුවලින් ඇරඹෙයි

බේරුවල සිට කොළඹ ගාලු මුවදොර දක්වා වන පාගමන


ජාතික ජන බලවේගය සංවිධානය කර දැවැන්ත පාගමනක් අද (17) කලුතර බේරුවල නගරයෙන් ආරම්භ වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනතාව ආරම්භ කර ඇති අරගලයට සමගාවීමයි මෙම විරෝධතා පා ගමන සංවිධාන කර ඇත.

බේරුවල සිට කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලය දක්වා මෙම පාගමන ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

(Aruna)