Wednesday, February 04, 2026
Follow Us
ඇත්තටම බැසිල් දැන් ඉන්න තැන මෙන්න

රත්මලානෙන් ගුවන් යානයක් පිටත් වූ බව සනාත වේ


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙරටින් පිටව ගොස් ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.
‍මෙම වාර්තා වලින් කිය වෙන්නේ බැසිල් රාජපක්ෂ රත්මලාන ගුවන් තොටුපළෙන් N750GF වර්ගයේ පුද්ගලික ගුවන් යානයකින් අද ( 16) උදෑසන මෙරටින් පිටව ගොස් ඇති බව ය.
බැසිල්ගේ පිටත් වීම පිළිබඳ ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්න‍ෙ රත්මලාන හෝ කටුනායක ජත්‍යන්තර ගුවන් තොටුපල දෙකෙන් බැසිල් විදෙස් ගත වූ බවට වාර්තා නැති බවයි.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ අදාල ගුවන් යානය අද උදෑසන විදේශකයින් දෙදෙනකු සමග පිටව ගොස් ඇති බවයි.

බැසිල් රාජපක්ෂ ට කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන බවට ඊයේ (15) වාර්තා පලවිය.

(Aruna)