Tuesday, April 07, 2026
Follow Us
බැසිල් රාජපක්ෂ හදිස්සියේ රෝහල් ගත කරේ

ඇමති බැසිල්ට වුන දේ


හිටපු ඇමති බැසිල් රාජපක්ෂට කොවිඩ් වැළඳි තිබෙනවා.

පෞද්ගලික රෝහලක ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

(Aruna)