Wednesday, February 04, 2026
Follow Us
උද්දිකට රාජ්‍ය අමාත්‍යධූරයක් ?

පැතිරෙන කතා ගැන ඇත්ත උද්දික හෙළි කරයි


ජාතික නිදහස් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමා කිසිසේත්ම පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු නොකරන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවසීය.

තමා රාජ්‍ය අමාත්‍යධූරයක් බාරගන්නා බවට පැතිරෙන ආරංචිය අසත්‍යක් බව උද්දික ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)