Tuesday, April 07, 2026
Follow Us
රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ධුරය ශාන්තට


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ අතාර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

(Aruna)