Thursday, April 09, 2026
Follow Us
ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යවනවා

විපක්ෂ නායකවරයා ජනතාවට කිවූ දේ


ජනතාවට වින කළ ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා දෙහිඅත්තකණ්ඩිය නගරයේ සමගි ගොවි බලවේගය විසින් සංවිධානය කර තිබූ ගොවි ජන රැළියකට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

(Aruna)