Wednesday, February 04, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රැස්වෙයි

නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලට අවශ්‍යවන කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි.

අද සාකච්ඡාවන කරුණු ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවලදී හුවමාරු කරගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)