Wednesday, February 04, 2026
Follow Us
දැන්වත් අපිට භාර දීලා ගෙදර යන්න – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

අධික ජීවන බරකින් පෙළෙන ගොඩනැගීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ හැකියාවක් නොමැති හෙයින් කරුණාකර දැන්වත් ආණ්ඩුව ගෙදර යා යුතු බවට ජනාධිපතිවරයාට බල කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනතා විරෝධයකට එක්වෙමිනි.

ආණ්ඩුවේ අසමත්කම දැන් ජනතාවද පිළිගෙන අවසන් බවයි ෆොන්සේකා මහතා කියා සිටියේය.

කෙසේවෙතත් තවදුරටත් මෙම ජන අරගලය ක්‍රියාත්මක විය යුතු බවද ඔහු අවධාරණය කරයි.

(LNW)