Thursday, February 05, 2026
Follow Us
ස්වාධින වුනත් විපක්ෂය එක්ක ගනුදෙනුවක් නැහැ - හිටපු ඇමති වාසු කියයි

ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළද විපක්ෂය සමඟ එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මැතිවරණයකට යාමකින් තොරව ගැටලුවට විසදුමක් නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

 

(Neth)