Thursday, February 05, 2026
Follow Us
නව මුදල් ඇමති බන්දුල ?

මුදල් ඇමති ගැන අලුත්ම කතාව


නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිත බවට වාර්තා වේ.

නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය.

(Aruna)