Tuesday, September 08, 2026
Follow Us
තවත් රාජ්‍ය අමාත්‍යධුරයක් හිස් වෙයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මිට සුළු මොහොතකට පෙර යොමු කර තිබෙනවා.

(Neth)