Thursday, February 05, 2026
Follow Us
නාමල්ගේ බිරිඳ රට හැර යයි

අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගියාද ?


රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා හමුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බවටයි වාර්තා වන්නේ.

(Aruna)