Thursday, February 05, 2026
Follow Us
නිදහස් පක්ෂය සිටින්නේ මත දෙකක - ඇමති වාසු කියයි

ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

පක්ෂ එකොළහේ එකමුතුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)