Thursday, February 05, 2026
Follow Us
හිරුණිකා ඥානක්කාගේ දේවාලෙත් වටලයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමඟි වනිතා බලකාය විසින් අනුරාධපුර සුප්‍රසිද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භූමිය වටලා තිබෙනවා.

සමඟි වනිතා බලකාය විසින් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය පළකරමින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පාගමනක් ආරම්භ කර තිබෙන අතර එහි පියවරක් වශයෙනුයි සුප්‍රසුද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භුමිය වටලා තිබෙන්නේ.

එම දේවාල භූමිය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

 

(LNW)