Thursday, February 05, 2026
Follow Us
රාජ්‍ය ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමති ආණ්ඩුවෙන් ඉවත්වෙන්න ලිපිය බාරදෙයි


පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතාසිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් කියා සිටියේය.

 

(Aruna)