Thursday, February 05, 2026
Follow Us
ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරයි

ආණ්ඩුව ගැන ශ්‍රිලනිපය දැඩි තීරණයක් ගනී


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

තවත් සතියක් ඇතුලත ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (01) සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත්ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ඔහු සදහන් කළේය.

(Aruna)