Thursday, February 05, 2026
Follow Us
පක්ෂ 11න් මැයි දිනයක්!

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් මෙවර වෙනම මැයි දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

(29) මීට සුළු මොහොතකට පෙර එම පක්ෂ 11 නායකයින් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොමියුනිට්ස් පක්ෂ කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා තිබුණි.

එම සාකච්ඡාවට සහභාගී වීමට පැමිණ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් එම සාකච්ජාව ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි මෙම මැයි දිනය සම්බන්ධයෙන් පැවසුවේ.

ඒ අනුව ඒ ගැන සාකච්ජා කිරීමට මෙම හමුව සූදානම් කර ගත් බවද ඔහු සඳහන් කරන ලදී.

(LNW)