Thursday, February 05, 2026
Follow Us
ජනාධිපති සමාවෙන් නිදහස් වූ දුමින්ද සිල්වා මෙවර සදාකාලික හිරේට !

ජනාධිපති සමාව මත මරණීය දණ්ඩනයෙන් නිදහස්ව මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ, නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් සමගය.

ඒ අනුව පසුගිය වතාවේ ජනාධිපති සමාව ලැබුණත් ඔක්තෝබරයෙන් ඉදිරියට නම් දුමින්ද සිල්වාට කිසිදු සමාවක් නොලැබෙනු ඇති.

වැඩිවිස්තර පසුවට ….

(LNW)