Friday, July 03, 2026
Follow Us
ශ්‍රී ලංකාව පිලිබඳ IMF වාර්තාව නොලැබීම ගැන හිටපු අගමැති ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වාර්තාව තවමත් නිල වශයෙන් නොලැබීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්ණ කළා.

(Neth)