Thursday, February 05, 2026
Follow Us
ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

ගම්මන්පිල ජනපතිට යැවූ ලිපිය මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බලශක්ති අමාත්‍යධුරයෙන් ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ මෙම ධූරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බව ඔහු සඳහන් කර තිබේ.

මේ බව උදය ගම්මන්පිල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

(Aruna)