Wednesday, April 08, 2026
Follow Us
ප්‍රබල ඇමතිවරයෙක් සිය ධූරයෙන් අස්වෙයි

රාජ්‍ය අමාත්‍යවරයා දැඩි තීරණයක් ගනී


රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

ඒ මහතා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කළේය.

(Aruna)