Wednesday, April 08, 2026
Follow Us
දින්නොත් අනුර අගමැතිද? ජාතික ජනබලවේගයෙන් අනාවරණයක් (VIDEO)

බහුතර බලයක් සහිත ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාව අවස්ථාව ලබා දෙන්නේ නම් රට ගොඩනැගීමට සිය පක්ෂයට හැකි බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස පැවසුවේ මෙතෙක් ආණ්ඩු කළ කිසිදු පාර්ශවයක් සිය ආණ්ඩුවකට එක්කර නොගන්නා බවයි.

(NEth)