Thursday, February 05, 2026
Follow Us
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට විපක්ෂයේ විරෝධය

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට සමගි ජන බලවේගය විරුද්ධවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද ප්‍රකාශ කළා. ඒ, අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම ආරම්භ කළ අවස්ථාවේදියි.

(Neth)