Tuesday, September 08, 2026
Follow Us
මෛත්‍රීපාලගෙන් නව සන්ධානයක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණක්


ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ ඊෙය් පැවති එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමින්.

(Aruna)