Thursday, April 23, 2026
Follow Us
බන්ධනාගාරයේදී රන්ජන් සිවි දිවි හානි කර ගැනීමට තැත් කළ බවට තොරතුරු

ඉකුත්දා පැවති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමට පක්‍ෂ 12 ක නායකයින් සහභාගි වී නොමැති බව වාර්තා වනවා. එම රැස්වීමට සහභාගි නොවූ පක්‍ෂ නායකයින් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂ නායකයින් පමණක් අදාළ රැස්වීමට කැඳවන ලෙසයි.

මේ අතර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇතැයි වාර්තා වනවා.

(Neth)