Thursday, February 12, 2026
Follow Us
ඇමති මහින්දානන්ද නිරෝධායනය වෙයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන බව සඳහන් කර තිබේ.

ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුට කොවිඩ් ආසාදනය හේතුවෙනි. මේ බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ප්‍රකාශ කර ඇත.

එසේම කරනලද PCR පරීක්ෂාවේ දී තමා ඇතුළු සෙසු පිරිස ආසාදිත නොවු බව තහවුරු වු බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

(Aruna)