Thursday, February 12, 2026
Follow Us
හදිසියේම බුර්කා තහනම ගෙනාවේ චීන ආරක්ෂක ලේකම්ගේ ගණුදෙනු මඟහරවන්න - මුජිබර්

ඊයේ දින කැබිනට් මණ්ඩලයේදී බුර්කාව තහනම් කරන බවට පොලීසිය භාර අමාත්‍යවරයා යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ගෙන ඇත්තේ අද දිනයේදී මෙරටට චීනයේ ආරක්ෂක ලේකම්ගේ පැමිණීම සහ ඔහු සමඟ කෙරෙන ගණුදෙනු ගැන අවධානය වෙනතකට හැරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)