Thursday, April 23, 2026
Follow Us
රිෂාඩ්ගේ සහ සොහොයුරාගේ වත්කම් සොයයි

යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වන රිෂාඞ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරා සතු සියලූම වත්කම් පිළිබඳව විමර්ශන කරගෙන යන බව රහස් පොලිස් ආරංචිමාර්ග පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුත්, සිද්ධිය වූ දිනත් ඔවුන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
(දිවයින)