Wednesday, September 09, 2026
Follow Us
රනිල් පාර්ලිමේන්තු යන කාලය ගැන වජිර යලි කතා කරයි

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජූලි මාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ යුතු බවට සිය පක්‍ෂයේ සියලු පාර්ශව ඒකමතිකව තීරණය කර ඇති බවයි.

(Neth)