Friday, November 28, 2025
Follow Us
සියලු දුම්රිය ගමනය නවතී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අද (28) උදෑසන 06න් පසුව සියලුම මාර්ග වල දුම්රිය ගමනාගමනය නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.