Sunday, May 11, 2025
Follow Us
ජල සැපයුම අත්හිටුවීමේ නිවේදනය

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ බල ශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 2023 දෙසැම්බර් මස 09 වන සෙනසුරාදා දින පස්වරු 5.00 සිට පසුදින එනම් 2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා පැය 16 ක කාලයක් සඳහා පහත සඳහන් ප්‍රෙද්ශවලට ජල සැපයුම අත්හිටුවයි

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

කොළඹ 11, 12, 13,14 සහ 15 ප්‍රෙද්ශ 

-ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය