Thursday, May 14, 2026
Follow Us
තෙදිනක් වසා තැබෙන ස්ථාන

2025 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන්  ලබන 12 වැනිදා, 13 සහ 14 වැනිදා යන දිනයන් හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.

 ඊට අමතරව, සුපිරි වෙළෙදසැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබෙනු ඇත.