කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් සහ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාව සහ ජපානය කැමැතිද අකමැතිද යන්න දෙසතියක් තුළ ප්‍රකාශ කිරීමට නියමිත බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Myanmar's military rulers have shut down the country's internet as thousands of people joined the largest rally yet against Monday's coup.
The Core Group on Sri Lanka has confirmed it will be submitting a Resolution on Sri Lanka at the upcoming session of the UN Human Rights Council (UNHRC) in Geneva.
A UN report has revealed that the Islamic State in Iraq and the Levant (ISIL) has followers in Sri Lanka.
Pakistan Prime Minister, Imran Khan will arrive on February 22 on a two day visit to Sri Lanka.
'The Speaker told Daily Mirror the parliamentary authorities would arrange a special session for him to address the House if there was a request for it, and said the matter was discussed at the party leaders’ meeting yesterday.
South Africa suspended its vaccination campaign against COVID-19 Sunday after a new study revealed that the AstraZeneca vaccine is less effective against a variant of the virus found in the country.
China has conditionally approved a second COVID-19 vaccine for public use.
The World Health Organization (WHO) said Monday it is reviewing the AstraZeneca COVID-19 vaccine in light of a South African study indicating the drug offers minimal protection against the new South Africa variant of the virus.
Tens of thousands of people took to the streets across Myanmar for a second day Sunday to protest last week’s military coup and call for the release of elected leader Aung San Suu Kyi.
මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.
Secretary of State Antony Blinken announced Monday the United States will return to the U.N. Human Rights Council as an observer.
ලබන මාර්තු මස 17 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
Washington, DC: Congratulating Sri Lanka for celebrating its 73rd anniversary of Independence, the United States said it looks forward to working with the South Asian island nation as a partner and friend to promote regional security and prosperity in the Indo-Pacific.
එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් බඳවා නොගන්නා ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට සෘජුවම සහාය පළකරන අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ (ITJP) ප්‍රධානී යස්මින් සුකා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
කොළඹ වරාය නැගෙනහිර ජැටියේ පාලනය මුළුමනින්ම වරාය අධිකාරියට ලබා දීම නිසා “ඉන්දීය රෝ බුද්ධි සේවය” ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කර ඇති මෙහෙයුම වැඩි කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ET (New Delhi): India has taken up with Sri Lanka in the strongest terms the killing of Tamil Nadu fishermen in the island nation, and has made it very clear that such incidents are unacceptable, External Affairs Minister S Jaishankar told Rajya Sabha on Wednesday.
Page 251 of 371