ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) රටේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා 2021 ජුනි 28 වැනි අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය.
මෙරට වෙරළ තීරයන් රැසකට ගොඩ ගැසූ මිය ගිය කැස්බෑවන්, තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුලු මුහුදු ජීවින් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා. පරිසරවේදීන් පවසන්නේ කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ජීවින් මිය යන්නට ඇති බවයි.
ඉන්දියාව යළි කොවිඩ් මර්දන එන්නත් අපනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබේ.
අදාළ රටවල් වන්නේ බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානයයි.
වඩාත් වේගයෙන් පැතිරෙන සහ වඩාත් භයානක ප්‍රතිඵල ඇති කරන ඩෙල්ටා වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමග මෙතෙක් කොවිඩ් වසංගතය සාර්ථක ලෙස පාලනය කර තිබූ රටවල් පවා නැවතත් අවදානමකට ලක්ව ඇත.
Presidential pardon of Duminda Silva, a former MP convicted of the murder of a fellow politician, is another example of selective, arbitrary granting of pardons that weakens rule of law and undermines accountability, the UN Human Rights Office said.
ISTANBUL (Reuters): Turkey has halted flights and all direct travel from Sri Lanka, Bangladesh, Brazil, South Africa, India and Nepal due to new variants of the coronavirus, the Turkish Interior Ministry said on Monday.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදලක් ආයෝජනය කරමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය වන්නේ ඉහිකිරීමට නියමිත නව ඛනිජ තෙල් පිරිපහදුවයි. එහි සම්පූර්ණ ආයෝජනය ඇමරිකන් ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 60000 කි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මැතිනිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්අඩංගුවට ගෙන සිටි පිරිසක් සඳහා ජනාධිපති සමාව දීම අනුමත කළ හැකි වුවද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවට වී ඇති පුද්ගලයකුට සමාව දීම අනුමත කළ නොහැකි බවයි.
Two doses of the Astrazeneca vaccine administered 44-45 weeks apart generated nearly four times the level of antibodies than when the doses were given 8-12 weeks apart, says a report by the Oxford Vaccine Group, the developers of the vaccine, on Monday, the Hindu reported.
TIMES OF OMAN: Prime Minister Mahinda Rajapaksa received an Omani delegation from Shumookh Investment and Services, which is the investment arm of Madayn (Public Establishment for Industrial Estates) of the Sultanate of Oman this week.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ (23 වැනිදා) තේ පානයට තරගය නවතන විට වැඩි වාසී අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියේය.
ස්විස්ටර්ලන්ත රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 04ක වටිනාකමින් යුත් වෛද්‍යාධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Foreign Minister Dinesh Gunawardena this week stressed on the importance of enhanced cooperation among states and other partners in addressing COVID-19 challenges, including by recognising vaccines as a global public health good.
යුරෝපීය සංගමය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට ඉදිරිපත් වී තිබේ.
ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල ආරක්ෂක ගැටලු රැසක් ඇතිවිය හැකි බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් පවසනවා.
ජනාකීර්ණ සංවෘත ස්ථානවල මුව ආවරණ පළඳින ලෙස ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන් එරට වැසියන්ගෙන් යළි ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ඊශ්‍රායලය තුළ යළිත් කොරෝනා වෛරසයේ ව්‍යාප්ති අවදානමක් උද්ගත වීම හමුවේයි. ලොව සාර්ථකම එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ රටවල් අතර ඊශ්‍රායලය පෙරමුණේ පසුවුණා. ඒ අනුව සැලකිය යුතු කාලසීමාවකදී ඊශ්‍රායලයෙන් කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වූයේ නැහැ.
India has said that the new coronavirus variant Delta plus is a “variant of concern” after cases were detected in at least three states.
Page 224 of 377