Bangladesh Prime Minister Sheikh Hasina has sent Bangladeshi mangoes as a goodwill gesture to Prime Minister Mahinda Rajapaksa.
US Ambassador to Sri Lanka Alaina Teplitz this week called on Foreign Minister Dinesh Gunawardena and discussed measures to boost bilateral ties.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර තිබේ.
Sri Lanka has the highest rate of daily COVID-19 vaccine doses administered per 100 people, Our World in Data shows.
ලොව ජනප්‍රිය සමාජජාල මෘදුකාංග යෙදවුමක් වන වට්ස්ඇප් දුරකථනයක් නොමැතිව භාවිතා කිරීමේ අවස්ථාව නුදුරේදීම එහි පරිශීලකයන්ට ලබාදීමට එම සමාගම තීරණය කර තිබේ.
චීනයෙන් ලබා ගැනීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක වටිනාකමට සමාන චීනයේ යුආන් ණය මුදල ණය මුදල ලබා ගැනීම සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. ඔහු කියා සිටියේ නුදුරු දිනකදීම එම ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.
WASHINGTON (AFP): Chinese electronics firm Xiaomi has overtaken Apple as the number two global smartphone maker in a sizzling market with consumers emerging from lockdowns, a new survey showed.
කොරෝනා වෛරසයේ ආසියානු කේන්ද්‍රස්ථානය බවට මේවනවිට ඉන්දුනීසියාව පත්ව තිබෙනවා. ඒ, දිනෙන් දින එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හමුවේයි. වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා දූපතයි.
නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙයර් බහදූර් ඩියුබා දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි ඉදිරියේයි.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලේ මුල් අදියරට ලඟා වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.
එක්සත් රාජධානිය මානව හිමිකම් ඒ පිළිබඳ පිලිබඳ කනස්සල්ල පළ කරමින් චීනය සින් සකස් කරනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශයකට ලංකාව ද අත්සන් තබා ඇත.
GENEVA, AFP: The UN Human Rights Council yesterday highlighted the global “scourge” of systemic racism and ordered an independent investigation into racially-fuelled police violence around the world.
Foreign Minister Dinesh Gunawardena during a meeting with the Australian High Commissioner David Holly on 13 July discussed avenues for consolidating relations between the two countries in multiple spheres to achieve tangible outcomes.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය යළිත් වරක් වසා දැමීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ඩෙල්ටා කොරොනා වෛරස් ප්‍රභේදය එම ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි. දැනට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට අයත් මෙල්බර්න් නගරයටයි. මෙල්බර්න් නගරයෙන් මේවනවිට ඩෙල්ටා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තත්ත්වය තවදුරටත් අවදානම් වීමට පෙර ප්‍රාන්තය වසා දැමීමටයි බලධාරීන් සූදානම් වන්නේ.
තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චොංකිං හි නිරිතදිග විශ්වවිද්‍යාලයේ (South West University) දී පැවති දිළිඳුකම පිටුදැකීම හා සහයෝගිතා සංවර්ධනය සඳහා වූ කේන්ද්‍රයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී විය. උප අමාත්‍ය වු ජියන්හාවෝ මැතිතුමාගේ ආරාධනය පරිදි එතුමා මෙම උත්සව අංගය සඳහා සහභාගී විය. පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ නේපාලය යන රටවල තානාපති වරු ද මේ සඳහා සහභාගී වූහ.
Sri Lanka will deal with human rights and reconciliation matters in an open and transparent manner, Foreign Minister Dinesh Gunawardena has told a meeting with civil and non-governmental organisations.
ලොව පුරා ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේදවල ඉහළ සම්භාවිතාව හේතුවෙන් වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. එම සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව සඳහන් කරන්නේ විකෘති ප්‍රභේද හේතුවෙන් වසංගත තත්ත්වය අවසන් වීමේ ඇති හැකියාව අවම වෙමින් පවතින බවයි.
ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පවතින උපායමාර්ගික වශයෙන් වැදගත් දේශ සීමාවක බලය තමන් විසින් අත්පත් කරගත් බව තලෙයිබාන් සංවිධානය පවසනවා. ඒ අනුව තලෙයිබාන් සංවිධානය විසින් එම දේශසීමාව අසල සිය ධජය ඔසවා තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Page 220 of 377